Saturday, November 16, 2013

Il Poya


Click This Image For Full Size Picture

ඉල් පොහොයේ වැදගත්කම
        මෛත්‍රි බෝධි සත්වයන් විවරණය ලැබීම , ප්‍රථම ධර්ම දූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම,තුන්බෑ ජටලියන් දමණය කිරීම සදහා බුදුරජානන් වහන්සේ උරැවෙල් දනව්වට වැඩම කිරීම , තව්තිසා දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසුව වදාල දේවවරෝහණය, අගසව් සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිණිවන් පෑම,පසුවස් පවාරණය, කඨින චීවර පූජාන කල හැකි අවසන් දිනය. යන විශේෂ ශාසනික කරැණු නිසා ඉල් පුන් පොහොය දිනය බෞද්ධයින්ට වැදගත් වේ. මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම බුදුන් වහන්සේ වෙත විත් පැවදි  බිමට ඇතුලත්වූයේ ඉල් පුන් පොහොය දිනයේදීය.
      මෙ‍සේ පැවදි වූ මෙම තෙරණුවෝ උපසම්පදා ලැබ බුද්ධ ධර්මය මැනවින් හදාරා විශාල භික්ෂු පිරිසකට ආචාර්යය වරයා වූහ. වස් කාලයක් තුල මේ මහා තෙරැන් වහන්සේ වස් අවසාන තම දායකයින් වෙතින් උසස්ම තත්වයේ වස්ත්‍ර යුගලයක් වස්සාවාසික චීවරය ලෙස ලැබුණි. ස්ථවීරයෝ චීවර දෙකෙන් එකක් ගෙන බුදුන් වැඩ සිටින ගද කිලියෙහි විනයක් කොට පූජා කලහ. අතින් වස්ත්‍රය තීරැ වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජානන් වහන්සේට පූජා කළහ.මහා සම්‍යක් වහන්සේ මැද සිටි මහා තෙරැන් ඇමතූ බුදු රජානනා වහන්සේ "ස්ථවීරයනි,ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රි නමින් සම්‍යක් සම්බුද්ධ‍ වන්නේය" මෙසේ බුදුරජානන් වහන්සේ මෛත්‍රී බෝසතුන්ට නියත විවරණ ලබා දුන්නේය.
ප්‍රථම ධර්ම දූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවිමද ඉල් මස පුර පසලොස්වක පොහොය දවසේ සිදුවී ඇත. මෙහි නායකත්වය දැරැවේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුලු පස්වග මහනුන්ය.


The Importance of Il Poya
      The Il Poya falls on November 17. It is the last Poya of the "Wassana" Rainy Season and a number of important incidents occurred on this day. Therefore, it is a significant day in the Buddhist calender.

Maitriya Bodhisatva
     The announcement of the future Buddhahood of Maitriya Bodhisatva, the first Buddhist Missionary activity by the Sixty Arahath, Jatila Brothers entering the Buddhist Order, Festival of "Devaharohana" or Ascend to heaven by Gautama Buddha, accepting a Robe from the future Buddha Maitriya, who was a disciple of the Buddha. Passing away of the Chief Disciple Sariputta and laying of Gautama Buddha's Dakunu Aku Datuwa tooth in the right jaw, in the first Dagoba Thuparama Chaitya, constructed by 'King Devanampiyatissa, are some of the noteworthy events that took place on Il Poya day.

Cheevara Masaya
        Further, Buddhist in Sri Lanka Commemorate Il Poya as the "Cheevara Masaya." The offering of "Katina Cheevaraya" is considered as a highly meritorious act, which take place in most of the Temples during the month of Il. The Katina Cheevara is brought to their respective temples in processions and offered to the resident Upasampada monks, who observed Vas. (Rainy Retreat) for nearly three months.

The Future Buddha - Maitriya
        After a lapse of Sixteen fold one hundred and thousand aeon, Maitriya Bodhisatva, will achieve Buddhahood. (Solos Asankeya Kalpa Laksaya)

Maitriya Bodhisatva was born to a high caste family in the City of Sankassa, during the time of Gautama Buddha. His father's name was Siriwaddha. Maitriya had a complete Education under the Great Teacher Disapamok. After entering the Order, and at the end of the Rainy Season, Maitriya Thera, received a very valuable pair of robes. He donated one of the robes to Gautama Buddha. 











No comments:

Post a Comment