Monday, August 19, 2013

Nikini Poya



අද නිකිනි පුර පසලොස්වක පොහොය දිනයයි. ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුරජානන් වහන්සේගේ ළලාට ධාතුව නිධන් කර සේරුවාවිල මංගල මහා සෑය ඉදිකිරීම ආරම්භ කිරිම මෙම පොහොය දිනයේදී සිදුවු වැදගත් සිදුවීම් වේ. තවද පෙර වස් මගහැරගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිනි පොහොය දිනයේදි සිදුවු තවත් වැදගත් සිදුවීමකි.

Commemorates The Buddha's visit to heaven to preach to his mother and celestial multiudes and the commencing the bhikkuni (Nun's) Order, Prajapathi Gothami approached the Buddha and implored him to establish the bhikkuni order.

No comments:

Post a Comment