Click On This Image For Full Size Picture. |
Gamani Kularathne PWV (S/34553)
Gamini Kularatne was the second son of a family of four brothers and a sister. He obtained his primary education at Ranasinghe Premadasa Madhya Maha Vidyalaya at Hasalaka (farming hamlet in the salubrious Kandy District of Sri Lanka). He was a survivor of the Aranthalawa Massacre on 2 June 1987 as Mahiyangane Dhammajothi Thero. After seeing the brutality of the Tiger terrorist massacre he pleaded with the chief Thero and left robes to join the Sri Lanka Army on 27 August 1987 with the blessings of his father S.G Babanis and mother S.G Juliet.
On the night of 10 July 1991 over 5000 LTTE cadres surrounded the 600 strong army garrison located at Elephant Pass,Pass was known as the gateway to the northern Jaffna Peninsula. Enlisted to the Sri Lankan Army Sinha Regiment Sixth Battalion as a Rifleman, Lance Corporal Gamini Kularatne (S/34553), along with the rest of his regiment, was tasked with watching for possible LTTE infiltrators.
As dusk fell the LTTE cadres launched several human wave attacks. Flanked by hundreds of their armed cadres, they surrounded the Army's fortifications. But the sight of a hitherto unknown armored bulldozer looking like a huge tank sent shock waves among soldiers at all sentry points as the huge bulldozer tank was a mystery to all on guard.
Equipped with a machine gun atop it and containing a haul of arms and ammunitions inside it rumbled towards the southern entrance of the camp and Lance Corporal Kularatne in his pensive mood thought this new rolling weapon would definitely be able to swarm the garrison within seconds taking a heavy toll of his fellowmen. Above all the fall of Elephant Pass to the enemy would be catastrophic and counterproductive at national level, and there was hardly any time to waste, Kularatne pondered.
Although the LTTE began pounding the Army camp with heavy mortars and weapons to the cries of injured and dying soldiers amidst deafening explosions, all eyes were still centered on the enemy's approaching mysterious bulldozer laden with sophisticated weapons.
Suddenly Lance Corporal Kularatne, holding two grenades in his hands, dashed out towards the oncoming bulldozer tank, clambered up the tank's ladder and tossed the two grenades inside it, disregarding the numerous injuries he himself had suffered by then from the bullets of LTTE. Within seconds, fiery bursts of fire accompanied by a series of explosions occurred. Lance Corporal Gamini Kularatne was flung to the ground lay motionless.
Thus the siege of Elephant Pass Army Camp was broken and one of the most ferocious battles in Sri Lanka's modern history ended. The camp was finally saved from the LTTE.
Lance Corporal Kularatne's supreme sacrifice, dedicated for the sake of Sri Lanka's territorial integrity and sovereignty was well received with admiration and honor by all segments of masses across the island.
In recognition of his act of gallantry Lance Corporal Gamini Kularatne was promoted to the rank of Corporal posthumously and honored with the award of "Parama Weera Vibhushanaya" on 10 October 1991, the highest gallantry award in Sri Lanka for the first time in the history of Sri Lanka Army.
Later he came to be known as the Hasalaka Weeraya (Hasalaka Hero) Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
He was the first recipient of the Parama Weera Vibhushanaya, the highest award for gallantry awarded by the Sri Lanka Army.
Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
© www.wikipeadia.comAs dusk fell the LTTE cadres launched several human wave attacks. Flanked by hundreds of their armed cadres, they surrounded the Army's fortifications. But the sight of a hitherto unknown armored bulldozer looking like a huge tank sent shock waves among soldiers at all sentry points as the huge bulldozer tank was a mystery to all on guard.
Equipped with a machine gun atop it and containing a haul of arms and ammunitions inside it rumbled towards the southern entrance of the camp and Lance Corporal Kularatne in his pensive mood thought this new rolling weapon would definitely be able to swarm the garrison within seconds taking a heavy toll of his fellowmen. Above all the fall of Elephant Pass to the enemy would be catastrophic and counterproductive at national level, and there was hardly any time to waste, Kularatne pondered.
Although the LTTE began pounding the Army camp with heavy mortars and weapons to the cries of injured and dying soldiers amidst deafening explosions, all eyes were still centered on the enemy's approaching mysterious bulldozer laden with sophisticated weapons.
Suddenly Lance Corporal Kularatne, holding two grenades in his hands, dashed out towards the oncoming bulldozer tank, clambered up the tank's ladder and tossed the two grenades inside it, disregarding the numerous injuries he himself had suffered by then from the bullets of LTTE. Within seconds, fiery bursts of fire accompanied by a series of explosions occurred. Lance Corporal Gamini Kularatne was flung to the ground lay motionless.
Thus the siege of Elephant Pass Army Camp was broken and one of the most ferocious battles in Sri Lanka's modern history ended. The camp was finally saved from the LTTE.
Lance Corporal Kularatne's supreme sacrifice, dedicated for the sake of Sri Lanka's territorial integrity and sovereignty was well received with admiration and honor by all segments of masses across the island.
In recognition of his act of gallantry Lance Corporal Gamini Kularatne was promoted to the rank of Corporal posthumously and honored with the award of "Parama Weera Vibhushanaya" on 10 October 1991, the highest gallantry award in Sri Lanka for the first time in the history of Sri Lanka Army.
Later he came to be known as the Hasalaka Weeraya (Hasalaka Hero) Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
He was the first recipient of the Parama Weera Vibhushanaya, the highest award for gallantry awarded by the Sri Lanka Army.
Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
Gamini Kularathne Click On This Image For Full Size Picture. |
My Poem Click On This Image For Full Size Picture. |
හසලක වීරයා නොහොත් ගාමිණී කුලරත්න
1966 සැප්තැම්බර් 04 දින හසලක ගම්මානයේදී ගොවි පවුලකට දාව කිරිකැටියෙකු උපත ලැබුවේය. මව්පියෝ ඔහුට ගාමිණී කුලරත්න යැයි නම් තැබුවෝය. පවුලේ දෙවැනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුට, කෙතරම් නැති බැරි කම් මධ්‍යයේ වුවද දෙමව්පිය රැකවරණය හොඳින් ලැබුණි. කෙමෙන් කෙමෙන් වසර 15ක කාලයක් ගෙවී ගියේය. මේ වන විට ගාමිණී දැන් කිනිපැලැස්ස කණිටු විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඒ අතරතුරදී ඔහුට ඕනෑම අයෙකුට සිය ජීවිතයේ විශේෂයෙන්ම ලාබාල කාලයේ මුහුණ දිය හැකි දරුණුම සිද්ධියකට මුහුණදීමට සිදුවූවේය. ඒ සිය ආදරණීය පියාගේ අභාවයය. යන්තම් අවුරුදු පහළොවක කොළු ගැටයෙකුවූ ඔහුට මේ සිද්ධිය ඉතා වේදනාකාරී එකක් වන්නට ඇතුවාට සැක නැත. පියා මිය යෑමෙන් පසු, දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ බර කරගැසීමට සිදු වූයේ ඔහුගේ මවටය. ගාමිණීගේ පියාගේ රැකියාව වූයේ ගොවිතැනය. ගොවි තැන හැර වෙනත් රැකියාවක් ඔවුන් දැන සිටියේ නැත. ඒ අනුව දරුවන් හය දෙනෙක් පෝෂණය කිරීමට ගොවිතැනට පිවිසි සිය මවට, තනිවම එම බර දැරීමට ඉඩදී බලා සිටීමට ගාමිණීට හැකියාවක් තිබුනේ නැත. සිය මවත් සමග හරි හරියට දුක් මහන්සි වී පවුලේ බර කර ගැසීමට එකල වයස පහළොවක කොළුවෙකු වූ ඔහුද දායකත්වය දුන්නේ එසේය.
මේ සියල්ල අතරතුර සිය අධ්‍යාපන කටයුතුද මැනවින් කරගෙන ගිය ඔහු උසස් පෙළ සමත්වූවද, ඉන් පසු අධ්‍යාපනය දිගට කරගෙන යෑම පසෙකට තබා සිය මව වූ Y.J.ජුලියට් මාතාවගේ ආශිර්වාදය ඇතිව හමුදාවට බැඳුනේය. ඒ 1986 වසරේදීය. අම්පාර කොත්ඩුවටුවාන හයමස් පුහුණුව ලැබූ ඔහු, 1987 දී හමුදා සේවයට එක් වූවේය. ඉන් පසු කෝප්‍රල් ගාමිණී කුලරත්න (S/34553) අම්පාර, පලාලි හා කන්කසන්තුරේ යන ස්ථානවල සේවය කර අවසාන වශයෙන් පැමිණියේ අලිමංකඩටය. ඒ අවධියේ උතුරේ අලිමංකඩ උද්ගතව තිබූ තත්ත්වය ඉතා භයානක එකක් විය. කොටින් විසින් අලිමංකඩ හැරුණුකොට මුළු උතුරම සිය පාලනය යටතට ගෙන තිබුණි. ඒ නිසා ප්‍රභාකරන්ගේ අදහස වූයේ අලිමංකඩ හමුදා කඳවුරද බිමට සමතලා කොට යාපනයේ දෙමළ ජනයා ගෙන්වා උත්සවයක් පවත්වා ජය පැන් බීමටය. අලිමංකඩ භූමිය ගතහොත් එයට ඇත්තෙන්ම භූමියක් නැත. දෙපසින්ම ඇත්තේ කළපුවය. ඒ මධ්‍යයෙන් කිලෝමීටර එකහමාරක් පමණ දිග සපත්තු පාලමක් පිහිටා තිබුණි. මේ පවසන අවධිය වන විට හමුදාව ස්ථානගතවී සිටි ඉසව්වට කිලෝමීටර කාලක් තරම්වූ ලඟකට කොටි පැමිණ සිටියහ. අලිමංකඩ හැරුණුවිට ඒ වන විට සමස්ථ උතුරුකරයම පැවතියේ කොටින්ගේ යටතේය. ඒ හේතුවෙන් උතුරේ පිහිටා තිබූ එකම කඳවුර වූ අලිමංකඩ හමුදා කඳවුර වනසා දමා එය යටත් කරගැනීම ප්‍රභාකරන්ගේ අවශ්‍යයතාවය වූයේය. මන්ද යත් එසේ නොමැතිව මුළු උතුරුකරයම තමන්ගේ යටතේ යැයි ලෝකයට කීමට ඔහුට හැකියාවක් නොමැති බැවිනි.
මේ තත්ත්වය යටතේ කඳවුර ගොඩබිමෙන් මෙන්ම මුහුදෙන්ද කොටින් විසින් වට කොට තිබිණි. මේ නිසා හමුදාවට අවශ්‍ය කරන සැපයුම් කිරීම අඛණ්ඩව සිදුවූයේ ගුවනින්ය. (මොහොතකට සිතා බලන්න. හතර අතින්ම කොටුවූ කුඩා ප්‍රදේශයක කොයි මොහොතේ තමා සෙයා මරණය ඒදැයි බලා සිටිමින් මේ සෙබළුන් සිටි තත්ත්වය.) මේ අයුරින් මුළු කඳවුරම කොටුවී පැවතුනු නිසාය සැපයුම් කිරීම ගුවනින් සිදුවූයේ. කඳවුරේ සෙබළු හා සුළු සේවකයන් සියල්ලන්ම ගත් විට නවසීයකට ආසන්න පිරිසක් වූහ. මේ සියල්ලන්ගේම ජීවිත පැවතුනේ අවදානමේය. මන්ද යත් ගුවනින් පවා සැපයුම් කිරීමට නොහැකි වනසේ කොටි විසින් ගුවන් හමුදා යානාවලට එල්ල කළ ෆයිව් සීරෝ ප්‍රහාර නිසාය. මෙම තත්ත්වය යටතේ සියල්ලන්ගේ දිවි පැවතුනේ මරණයේ අත ලඟය. හතරවටින්ම කොටුවී සිටි සෙබළුන්ට සිදුවූයේ ගොඩනැගිලි තුළට වී සිටීමටය. මන්ද යත් යම් හෙයකින් සෙබලෙක් එළියට බැස්සේද ඔහු කොටි බන්කරවල සිටින ඉලක්ක වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්වී මැරී වැටෙන හෙයිනි
මේ නිසා රාත්‍රී කාලයේදී හමුදාව විසින් ක්ෂණික පහරදීම් සහ සතුරන් සොයාගොස් පහරදීම් අරඹා තිබිණ. මේ වන විට කොටින්ගෙන් සැලකිය යුතු ප්‍රහාරයක් එල්ලවූයේ නැත. මේ නිහඬතාවය නිසාම කඳවුරේ සිටි හමුදා සෙබළු තව තවත් සැලකිලිමත් වූහ. මේ අතරතුර කොටින් සිටි මුලතිව් කැලය තුලින් විශාල ශබ්දයක් නොකඩවා ඇසින. මේ කුමන ශබ්දයක්දැයි එකවර තේරුම් ගැනීමට අපහාසු වූවද පසුව ඒ බර වාහනයක ශබ්දයක් බව හඳුනා ගැනින. කොටි ප්‍රහාරයක අවධානමක් ඇති බවට හමුදාව වෙත අනතුරු හැඟවීමට බුද්ධි අංශ පියවරගෙන තිබුනේද මේ කාලයේදීමය. ඒ අනතුරුදායක තත්ත්වය නිසා කඳවුර ශක්තිමත් කිරීමටත් තවත් භට පිරිස් ගුවනින් ගොඩබස්වන ලදි. ඒ අනුව කඳවුරේ සිටි සෙබළුන් පිරිස සංඛ්‍යාවෙන් දහස ඉක්මවා ගියේය. අළුතින් භට කණ්ඩායම් බැස්වීමෙන් පසුව හමුදාව කොටින්ගෙන් අපේක්ෂිත ප්‍රහාරය එල්ලවූයේ නැත. මේ නිසා නැවතත් සෙබළුන් කැඳවා ගැනීමට කටයුතු කරන ලදී.
එසේ සෙබළුන් පිරිස පිටව යෑමෙන් පසුව ජූලි මස 10 දින රාත්‍රී හයට පමණ කඳවුරට එපිටින් වූ ඝණ කැලෑව දෙසින් එක් වරම බර වාහනයක් රේස් කරන ශබ්දයක්ද සමගින් කළු දුමක් අහසට නැගුනි. විනාඩි පහක් ගතවීමටත් ප්‍රථමව බුල්ඩෝසරයක් පැමිණ මුලතිව් කැලෑව දෙසට වන්නට ඉදිකර තිබූ හමුදා බංකරයක් මුලින් උදුරාගෙන එහි කුල්ලට රැගෙන නැවතත් ආ වේගයෙන්ම කැලෑව තුලට වැදී අතුරුදහන් වූයේ සියල්ලන් මවිත කරවමිනි. රැගෙන යන ලද බංකරය තුල සෙබළුන් 25ක් පමණ සිට තිබුණි. බුල්ඩෝසරයෙන් එය රැගෙන ගියද සෙබළුන් එළියට පැන දිවි ගලවා ගැනීමට සමත්විය. එහෙත් ඔවුන්ගේ සියළු දේ බංකරයත් සමග රැගෙන ගොස් තිබුණි. සමහර සෙබළුන්ගේ පඩි පැකට්ටු පවා ඒ තුල තිබූබව කියැවිණි. ඒ සිද්ධිය එතැනින් ඉවර විය. එහෙත් මේ ප්‍රහාරයෙන් පසු දිනපතා රාත්‍රියේ කඳවුරට ප්‍රහර එල්ල විය. එසේ ජූලි 11 දින රාත්‍රියේ ඇරඹුණු කොටි මෝටාර් ප්‍රහාරයක් බැලීමට පාගමනින් සපත්තු පාලම දෙසට ගිය මේජර් ලලිත් බුද්ධදාස මහතාද අවාසනාවන්ත ලෙස ප්‍රහාරයෙන් මරණීය තුවාල ලැබීය. ඔහුව යලි කඳවුරට රැගෙන ආවද උදරයට එල්ලවූ මෝටාර් කැබලිවල දරුණුකම නිසා පසු දින උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් විය. කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියාවූ ඔහුගේ අහිමිවීම සෙබළුන්ට මේ අවස්ථාවේ වැඩි වැඩියෙන් දැනෙන්නට විය.
ඔහුගේ සිරුර රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයට කොටින්ගෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය නිසා එය කඳවුරට පහත් නොකරම ආපසු හරවාගෙන යෑමට සිද්ධ වූයේ ඉතා කණගාටුදායක ලෙසය. ඉක්බිති කඳවුර තුලම ආදාහනය කෙරුණු ඔහුගේ ශරීරයේ භෂ්මාවශේෂ ඥාතීන්ට යැවීමට තැන්පත් කෙරින. මේ සිද්ධීන් සමග එක දිගට සැපයුම් කරන ගුවන් යානාවලට එල්ලවූ කොටි ප්‍රහාර නිසා ගුවන් සැපයුම්ද අඩාල විය. සෙබළුන් පිරිසද කෙමෙන් කෙමෙන් මිය යන්නට වූ නිසා කඳවුරේ පිරිස් බලයද පිරිහෙන්නට පටන්ගෙන තිබුණි. මේ සමගම ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ වෙඩි උණ්ඩද සීඝ්‍රයෙන් අඩුවන්නට පටන්ගෙන තිබුණි. තුවාල වූ සෙබළුන්ගේ දිවි ගලවාගැනීම සඳහා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය නොතිබුන තත්ත්වයක් යටතේ සාජන් ගොඩමුනේ විසින් බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ මර හඬ දීම් මධ්‍යයේම කිසිම වේදනා නාශකයක් නොදී වුවද, අමු අමුවේම ඔවුන්ගේ අත්පා පිහියා වලින් සහ කියත් පටිවලින් කපාදමා සෑහෙන පිරිසකගේ නැතිවන්නට ගිය ජීවිත බේරාගන්නා ලද්දේය.
කඳවුරේ තිබූ විශාලම ප්‍රශ්ණය වූයේ පෙර සටන්වලදී අත්දුටු පරිදි කාලතුවක්කු ප්‍රහාරයිකින්වත් විනාශ නොවන ලෙස සන්නාහකොට නිමවා තිබූ බුල්ඩෝසරය කඳවුර මධ්‍යයට කඩා වැදුනහොත් එය නවත්වා ගැනීමට කුමක් කරන්නේද යන ප්‍රශ්ණයයි. බුල්ඩෝසරය දැක තිබූ සියළු දෙනා ලවා එහි පෙනුම ගැන රූපසටහන් ඇඳවාගන්නා ලදී. මේ අවස්ථාවේදී කඳවුරේ සියළුදෙනා කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කරුණාරත්න සර් කටයුතු කරන ලදී. මේ සාකඡ්චාවේදී බුල්ඩෝසරය නැවැත්වීමට ඇති එකම ක්‍රමය එහි රූප සටහන්වලට අනුවද පැහැදිලිව දුටු බුල්ඩෝසරයේ පැවතුණු එකම දුර්වලත්වය වුනු රථයේ වා කවුලු තුළින් එය තුළට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම බවද එමගින් එය මෙහෙයවන්නා මරා දැමීම පමණක් බුල්ඩෝසරයේ ගමන නවතනු ඇති බවද සිංහ රෙජිමේන්තුවේ ඔෆිසර් කෙනෙක්ගේ අදහස විය.
හොඳයි දැන් කවුද මේක කරන්න ඉදිරිපත් වෙන්නේ යැයි කරුණාරත්න මහතා විසින් පිරිසගෙන් විමසන ලදී. එසැනින් අත් 10ක් පමණ එසවිනි. ඔවුන් ඒ පිළිඹඳව සිය කැමැත්ත එක හඬින් ප්‍රකාශකර සිටියහ.
මේ ක්‍රියාවේ ඇති බරපතල කම සහ මාරාන්තිකබව නැවත නැවතත් විස්තර කළද ඔවුන්ගේ පිළිතුර වූයේ සිය දිවි අහිමිවන බව දැන දැන වූවද මෙය කරනා බවමය ! අවසානයේ ඔවුන් අතරින් මේ කටයුත්තට සුදුසුමයැයි හැඟුනු තිදෙනෙකු තෝරාගන්නා ලදී. ඒ හසලක පදිංචි ලා.කෝ ගාමිණී කුලරත්න, දකුණේ සැරයන් මාරසිංහ සහ තවත් අයෙකි. කළයුතු දේ හොඳින්ම ඔවුන්ට පැහැදිලිකර දුන් පසු කොටි පැමිණිපසු පහරදෙන සැලැස්මක්ද සාදන ලදී. මේ අයුරින් සියල්ලෝම මරාගෙන මැරෙන සටනට සූදානම් වූහ. මෙහිදී සෙබළුන්ගේ චිත්ත ධෛර්යය කෙතරම් වැඩිවූයේද යත් උන්ගේම සෙට්වලින් උන්ටම කතා කොට වරෙව් යකෝ පුළුවන්නම් අපිට ගහන්න යැයි අභියෝග කරන ලදී.
27 දා රාත්‍රිය එළඹින වේලාව සවස 5.55 විය. එක්වරම මතුවූ ඩෝසරය මහ හඬ නගමින් කඳවුර දෙසට ඇදෙන්නට විය. බුල්ඩෝසරයත් සමගම කොටි රැලක්ද කඳවුර දෙසට ඇදෙන්නට විය. ප්‍රහාරය ආරම්භවිය. සැලැස්මට අනුව හමුදා කාලතුවක්කු උණ්ඩ තොගයක් බුල්ඩෝසරය මත පතිත විය. එහි ප්‍රබලත්වයට ඇන්ජිම නතරවන විට යලි එය පණගන්වාගන්නා කොටි යළිත් ඉදිරියට ඇදෙති.
මේ අතර ගාමිණී සහ අනෙත් දෙදෙනා නියම මොහොත එළඹෙනතුරු බලා උන්හ. ඒ මෙහොත එළඹින. කඳවුරේ ගල් බැම්ම බිඳගෙන කඳවුර දෙසට යන බුල්ඩෝසරය පසුපස සෙබළුන් තිදෙනා දිවයන්නට පටන්ගත්තේ දෙපසින්ම එල්ලවන වෙඩි ප්‍රහාර නොතකා ඒ මධ්‍යෙයේය. අගුලු හරිනලද අත් බෝම්බ දෙකක් දෑතට ගෙන දිවගොස් කොටි බුල්ඩෝසරයට එල්ලුනු ගාමිණී සිය ප්‍රහාරය සාර්ථකව නිම කළේ ඒ බෝම්බ දෙකම කවුළුව තුලින් බුල්ඩෝසරය ඇතුලට හෙලීමෙනි. ඒ සමගම කොහේදෝ සිට වා තලය කපාගෙන ආ වෙඩි උණ්ඩ ඔහුගේ සිරුර පසාරු කරගෙන පිටව යන ලද්දේය. ඔහු ඇදවැටුනු නමුත් පිපිරීමක් සමග බුල්ඩෝසරයේ කවුළුව තුලින් දුමාරයක් පිටවූයේ සැලැස්මේ සහ ගාමිණීගේ ප්‍රහාරයේ සාර්ථකත්වය කියාපාමිනි. කුලරත්නට පසුපසින් පැමිණි දෙවැනි සෙබලා වූ මාරසිංහගේ අගුලු හරින ලද අත්බෝම්බයක් වූ අතකට වෙඩි වැදී එය පුපුරා යාමත් සමග අනෙත් අතේ වූ බෝබ්මබයද පුපුරාගොස් ඔහුගේ දෑතම මැණික් කටුව ලඟින් වෙන්වී ඔහු ඇද වැටුනේය. අනෙක් සෙබලාද ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමවම මියගොස් සිටියේය.

Sinha Regiment Flag Click On This Image For Full Size Picture. |

© www.ElaKiri.com
LTTE Bulldozer Click On This Image For Full Size Picture. |

Elephant Pass In War Time Click On This Image For Full Size Picture. |
Elephant Pass Click On This Image For Full Size Picture. |
War Hero Click On This Image For Full Size Picture. |

Parama Weera Vibushanaya Medel Click On This Image For Full Size Picture. |
No comments:
Post a Comment