Wednesday, July 24, 2013

SLTB Bus From Keppetipola Depot.

This Photo was taken on June 24, 2013 in Haputale, Welimada Bus Halt, Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera Click On this Image for full Size Picture


       Sri Lanka Transport Board (SLTB) Keppetipola  (KPP) Depot’s TATA 1210 Bus, (61-3733) [KPP] in Haputale, Welimada Bus Halt  .The bus Running under Route No 134, Welimada – Guruthalawa – Haputhale .

Description of This Route
Route - Welimada – Guruthalawa – Haputhale
Route No - 134
Road No – B48 & B353
Distance – 26.5 Km
Main Stopping points in This Road – Guruthalawa, Boralanda, Glanore  Estate, Haputhale
Fair (N) – LKR 58

        ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අයත් 61 - 3733 (KPP) දරණ TATA 1210 වර්ගයේ බස්රථය හපුතලේ, වැලිමඩ බස් නැවතුම් පොලේදී. මෙම බස් රථය මාර්ග අංක 134 යටතේ වැලිමඩ - ගුරුතලාව - හපුතලේ මාර්ගයේ ධාවනය වේ. මෙම බස් රථය තේවතු මධ්‍යයේ ඉතා අලංකාර රමනීය පරිසරයක් පසුකර ගමන් කරන බව සදහන් කල හැක.

ගමන් මාර්ගය පිළබඳ විස්තරයක්. 
මාර්ගය - වැලිමඩ - ගුරුතලාව - හපුතලේ 
මාර්ග අංකය - 134
මාර්ගයේ අංකය - B48 & B353
මුළු දුර - 26.5Km
ප්‍රධාන නැවතුම් ස්ථාන - ගුරුතලාව - බොරලන්ද -  ග්ලැනෝර් - හපුතලේ
ගමන් ගාස්තුව (N) - LKR 58

බස් රථයේ පිටුපස පෙනුම
This Photo was taken on June 24, 2013 in Haputale, Welimada Halt , Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera Click On this Image for full Size Picture.

බස් රථයේ ඇතුලත පෙනුම.
This Photo was taken on June 24, 2013 in Haputale, Welimada Halt , Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera Click On this Image for full Size Picture.
Google View   Of This Route. Click On this Image for full Size Picture.

No comments:

Post a Comment