My Third Eye ®



       2013/02/04 වන දින ආරම්භ කරන ලද Facebook පිටුවක් වන My Third Eye හි ප්‍රධානතම අරමුණ වූයේ මාගේ කැමරා කාචයට අසුවු, වැදගත් යැයි සිතෙන යමක් පරිශීලකයින් වෙත ලබා දීමටයි. කාලය ගත වීමත් සමග මෙම My Third Eye පිටුව වෙත නව අංග රැසක් එක් කිරීමට මා කටයුතු කලෙමි. එහි ප්‍රථිඵලයක් වශයෙන් අදවන විට ඉමහත් පරිශීලක ප්‍රතිචාර ද රැගෙන සයිබර් අවකාශයේ දිදුලමින් පවති. එසේ එක් කල අංග මෙසේ දැක්විය හැක.

       ඒ අනුව ටික කාලයක් ගතවන විට මා, අළුතින් එක් කරන ඡායාරූපයට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත ලබා දීමට තිබු වුවමනාව සාර්ථක කරමින් 2013/07/18 වන දින Beyond Through My Lens නමින් Blog  අඩවියක් නිර්මානය කරන ලදී. එයින් ඡායාරූපයෙන් දුටු දේට වඩා නුදුටු පැතිකඩ සවිස්තරව පරිශීලකයින් වෙත ඉදිරිපත් කිරීමට සැදි පැහැදි සිටිමී.

අපේ Facebook පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා.
Http://facebook.com/kithmal.photography

ඔබ සතුවත් අප පල කල දේවල් වලට අදාල ඡායාරූප ඇතුළු වෙනත් තොරතුරු තිබේනම් නොපමාව අපගේ E-Mail ලිපිනය වෙත යොමු කරන්න.

No comments:

Post a Comment