Sunday, December 15, 2013

Udhuwap Poya Day - උදුවප් පොහොය දිනය

Click On this Image for full Size Picture.


     ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීමට මුල්වූ මිහිදු මහ රහතන් වහන්සේගේ අවසරය පරිදි දෙවන පෑතිස් රජුගේ ආරාධනාවෙන් සංඝමිත්තා මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුන් ලක්දිවට වැඩමවීය. එහිදී අනුලාවන් ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවදි බවට පත් කර ලංකාවේ මෙහෙණි සස්න පිහිටුවනු ලැබුවේ උදුවප් පොහොය දිනයකදීය.
      ශාසනික වශයෙන් උදුවප් පොහොය දිනය සිංහල බෞද්ධයන්ට උදුවප් පොහොය දිනය ඉතා වැදගත් වෙයි. ලංකාවේ භික්ෂුණි ශාසනයේ ආරම්භය සිදුවීමත්, සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රධාන මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹදිව සිට ශ්‍රි ලංකාවට වැඩමවීමත් උදුවප් පොහොය දිනයට සම්බන්ධ කෙරෙන ඓතිහාසික සිදුවීම් වේ.
     ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භ වන්නේ මෙම පොහොය දිනයෙනි. එම ගමන් වාරය නැවතත් 2014 වෙසක් පොහොය දිනයෙන් අවසන් වේ.


Click On this Image for full Size Picture.

යාපනය නගරයේ සිට දඹකොළ පටුන දක්වා මාර්ගය.
Click On this Image for full Size Picture.




දඹකොළ පටුන විහාරස්ථානයේ ඇති චෛත්‍යය.
This Photo was taken on September 21, 2013 in Jaffna, Northern, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

සංඝමිත්තා තෙරණියෝ.
This Photo was taken on September 21, 2013 in Jaffna, Northern, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.



ජය ශ්‍රී මහා බෝධිය වැඩම කිරන අවස්ථාව සිහි කරන මූර්තියක්.
This Photo was taken on September 21, 2013 in Jaffna, Northern, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

දඹකොළ පටුන විහාරස්ථානයේ ඇති සිතියමක්.
This Photo was taken on September 21, 2013 in Jaffna, Northern, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.



සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ සිට පැමිණි නෞකාවෙහි ආකෘතියක්.
This Photo was taken on September 21, 2013 in Jaffna, Northern, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

ශ්‍රී මහා බෝධිය.
This Photo was taken on February 16, 2012 in Anuradhapura, North Central, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
හැටන් නගරයේ සිට නල්ලතන්නිය දක්වා මාර්ගය.
Click On this Image for full Size Picture.
නල්ලතන්නියේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ගය.
Click On this Image for full Size Picture.

ශ්‍රී පාදස්ථානය
This Photo was taken on January 22, 2013 in Delehouse, Central, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

This Photo was taken on January 22, 2013 in Delehouse, Central, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

No comments:

Post a Comment