Sunday, July 21, 2013

Esala Full Moon Poya Day.


Esala Poya Day.
Click On this Image for full Size Picture




    Commemorates the deliverance of the first sermon to the five ascetics and setting in motion the Wheel of the Dhamma (Dhammachakka) at Sarnath Benares, India. The essence of this sermon is the explanation of the Four Noble Truths: The Noble Truth of Suffering or dissatisfaction or conflicts (Dukkha), the cause of suffering, the cessation of suffering and the path leading to the cessation of suffering. And The Noble Eight-fold Path.

    අද ඇසල පුරපසලොස්වක පොහොය දිනයයි. අනෙකුත් පොහොය දිනයන් මෙන්ම ඇසල පොහොය දිනයත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයකි.
    අප මහා බෝසතානන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම මහාභිනිශ්ක්‍රමණය කිරීම, බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්කපවත්තන සුත්‍රය" දේශනා කිරීම යන වැදගත් කරැණු සිදුවුයේ අද වැනි ඇසල පොහොය දිනයකදීය. මීට අමතරව රාහුල කුමරු උත්පත්තිය, තීර්තකයින්ගේ මානය බිදීම සදහා ගන්ධබ්බ රුක මුලදී පෙළහැර පෑම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටෙන් උපාලි තෙරුන් ඇතුලු පිරිසක් ගෙන්වා ලංකාවේ උපසම්පදාව යලි ඇති කිරීමත් ඇසල පොහොය දින සිදුවු තවත් වැදගත් සිදුවීම්ය. එමෙන්ම අපේ විහාස්ථානවල වැඩ වාසය කරන්නාවූ භික්ෂූන් වහන්සේලා පෙරවස් වැඩීම ආරම්භ කරන්නේද මෙදිනය. එමෙන්ම ශ්‍රී ලාංකික අපට වැදගත් සංස්කෘතිත උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත් ඇසල මාසය තුලදී ආරම්භ කරනු ලබයි.
Saing Dammachakkapavaththana Suththaya


Leave The Palace.
Click On this Image for full Size Picture
Little Rahula's Birth.
Click On this Image for full Size Picture 






See A dream, Mahamaya Devi
Click On this Image for full Size Picture




Starting Upasampada 






No comments:

Post a Comment