Friday, July 19, 2013

SLTB Bus from Mahiyanganaya Depot.


This Photo was taken on June 15, 2013 in Badulla Bus Stand Uva, Sri Lanka. Using Nokia Lamia 610 Phone
Click On this Image for full Size Picture
     Sri Lanka Transport Board (SLTB) Mahiyanganaya (MY) Depot’s New Ashok Leyland Lynux Turbo Intercooler Bus, (NB 5427) [MY 52] in Badulla Bus Stand .The bus Running under Route No 2/88 Badulla Mahiyanganaya

Description of This Route
Route - Mahiyanganaya Badulla
Route No -  2/88
Road No - B36
Distance – 56 Km
Main Stopping points in This Road - Dunhinda, Thaldena Meegahakiula 21 Junction
Fair (N)
- LKR 120

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහියංගණය ඩිපෝවට අයත් NB 3754 (MY 52) දරණ නව Ashok Leyland Lynux වර්ගයේ Turbo Intercooler බස්රථය බදුල්ල බස් නැවතුම් පොලේදී. මෙම බස් රථය මාර්ග අංක 2/88 යටතේ මහියංගණය - බදුල්ල මාර්ගයේ ධාවනය වේ.

ගමන් මාර්ගය පිළබඳ විස්තරයක්.
මාර්ගය - මහියංගනය - බදුල්ල
මාර්ග අංකය - 2/88
මාර්ගයේ අංකය - B36
මුළු දුර - 56Km
ප්‍රධාන නැවතුම් ස්ථාන - දුන්හිද, තල්දෙන, මීගහකිවුල, 21 හන්දි ය
ගමන් ගාස්තුව (N) - LKR 120

Google View Of this Road.
Click On this Image for full Size Picture








No comments:

Post a Comment