Tuesday, August 13, 2013

TATA 1210 SE Bus From Dambethenna

TATA 1210 SE Bus
This Photo was taken on July 24, 2013 in Dambethanna, Uva, Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture

     This is TATA 1210 SE Bus (60-6335) Bus from Dambethanna Bus Halt in Dambethenna. This Bus Is Running under Route Number 326 Dambethanne Bandarawela via Haputhale Upper Road. This route is very beautiful road. because, this bus is going from hilly road.

Description of This Route
Route - Dambethanna - Haputhale - Bandarawela
Route No -  326
Road No - A 16 & Etate Road 
Distance – 27.5 Km
Main Stopping points in This Road - Dambethanna - Shewood - Haputhale, Panketiya -Oththakade - Bandaraela 
Start Location Elevation ( Dambethenna ) - 1525m
End Location Elevation ( Bandarawela ) - 1231m
Fair (N) - LKR 45

      TATA 1210 වර්ගයට අයත් 60 6335 දරණ මෙම බස් රථය දඹේතැන්න තේ කර්මාන්තශාලාව අසල පිහිටි බස් නැවතුම් පොලේදී ගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් රථය මාර්ග අංක 326 ඔස්සේ දඹේතැන්න සිට බණ්ඩාරවෙල දක්වා හපුතලේ උඩ පාරෙන් ධාවනය වේ. තවත් විශේෂයක් නම් මෙම බස් රථය ගමන් කරන්නේ ඉතා කදුකර මාර්ගයක වුවත් එය ඉතාමත් රමණීය මාර්ගයකි.

මාර්ගය පිලිබද විස්තරයක්
මාර්ගය - දඹේතැන්න බණ්ඩාරවෙල (උඩ පාර)
මාර්ග අංකය - 326
මාර්ගයේ අංකය -  A 16 & වතුකර මාර්ග
ප්‍රධාන නැවතුම් ස්ථාන -  දඹේතැන්න - ශර්වුඩ් වත්ත - හපුතලේ - පංකැටිය - ඔත්තකඩේ - බණ්ඩාරවෙල
ආරම්භක ස්ථානයේ මුහුදු මට්ටම ( දඹේතැන්න ) - 1525m 
අවසාන ස්ථානයේ මුහුදු මට්ටම ( බණ්ඩාරවෙල ) -1231m
ගාස්තුව (N) - රැ 45

Back Side Of This Bus.
This Photo was taken on July 24, 2013 in Dambethanna, Uva, Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture

Beauty Of This Road.

Google Map View Of This Route.
Click On this Image for full Size Picture

No comments:

Post a Comment