Click This Image For Full Size Picture |
1.Hair loss කෙස් අඩුවීම
2.Cataract අක්ෂි කාචය ක්‍රමයෙන් පාරාන්ධ වීම
3.Wrinkling හම රැලි වැටීම
4.Hearing loss ශ්‍රවණ දුර්වලතා ඇති වීම
5.Cancer පිළිකා ඇතිවීම
6.Tooth decay දත් දිරායාම
7.Emphysema හුස්ම ගැනීමේ අපහසුතාවය
8.Osteoporosis අස්තීන් කීරී ගැසී කැඩී බිදී යාම
9.Heart disease හදවත් රෝග
10.Stomach ulcers උදරය වන වීම
11.Discolored fingers අතේ ඇගිලි දුර්වර්ණ වීම
12.Uterine Cancer & Miscarriage මුත්‍රා පිළිකා සහ ගබ්සා වීම
13.deformed sperm ශුක්‍රාණු විනාශ විම
14.psoriasis කුෂ්ඨ රෝග ඇතිවීම
15.Bueger’s disease ලේ ගමනා ගමනය අවහිර වන සේ ලේ කැටි ගැසීම
No comments:
Post a Comment