Tuesday, July 30, 2013

Mitsubishi Rosa Bus


Mitsubishi Rosa Bus
This Photo was taken on July 24, 2013 in Dambethanna, Uva, Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture
 
    This Is Mitsubishi Rosa Bus From near Dambethanna Tea Factory (60-1010) I think This Bus running Under Route Number 326 Haputhale - Dambethanna

Description of this Route
Route - Haputhale - Dambethanna
Route No - 326
Distance - 9.2 Km
Main Stopping Places- Haputhale, Tamil Central College, Sherwood Estate, Dambethanna
Start Location Elevation (Haputhale) - 1414m
End Location Elevation (Dambethanna) - 1525m
Fair (N) - LKR 27

Specification of This Bus
Manufacture - Mitsubishi Fuso Truck & Bus Company
Production 1960 - Present
Class - Minibus 
Body Style - Minibus (Short & Long Body)
Engine - Mitsubishi
Gears - Manual
Seats - 16 - 25 Seats

     මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ Mitsubishi Rosa වර්ගයට අයත් බස්රථයකි. (60-1010) මා සිතනා අන්දමට මෙම බස් රථය මාර්ග අංක 326 යටතේ හපුතලේ - දබේතැන්න මාර්ගයේ ධාවනය වේ. 

මෙම මාර්ගයේ විස්තරයන් 
මාර්ගය - හපුතලේ - දබේතැන්න 
මාර්ග අංකය - 326 
මුළු දුර - 9.2Km
නැවතුම් ස්ථාන - හපුතලේ, දෙමල මහා විද්‍යාලය, ශර්වුඩ් වත්ත, දබේතැන්න 
ආරම්භක මුහුදු මට්ටම (හපුතලේ) - 1414m
අවසාන මුහුදු මට්ටම (දබේතැන්න) - 1525m
ගමන් ගාස්තුව - රැ .27

බස් රථයේ විශේෂයන්
නිෂ්පාදය - Mitsubishi Fuso Truck & Bus Company
ඉදිරිපත් කිරීම - 1960 සිට අද දක්වා 
ඛාණ්ඩය - Minibus
එන්ජිම - Mitsubishi
ගියර් - Manual
ආසන - 16 - 25



Google View Of this Route
Click On this Image for full Size Picture

No comments:

Post a Comment