Thursday, July 18, 2013

Parakrama Reservoir at Evening


This Photo was taken on June 24, 2013 in Polonnaruva, North Central, Sri Lanka. Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture
       


    This is one of the largest reservoirs in North Central Province in Sri Lanka. This Reservoir was built by King Parakramabahu who Rule in Polonnaruwa Era (1153- 1186) Main Five Reservoirs with consist of this parakrama Samudraya
  1. Eramadu
  2. Thopa Wewa
  3. Wewa (Katu Wewa)
  4. Bambuthulu Wewa
  5. Kalahaga Wewa
  6. Bhu Wewa
As at today the Dam Of parakrama samudraya is 8 1/2 mile (44 Km) in Length and 40 Feet (12.2 Meter) in heights. The Body Of water covers 5350 arcs with an average depth of 25 Feet over 18000 arcs of paddy fields is support by This Reservoir.


    ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ ඇති විශාලතම ජලාශය වන්නේ පරාක්‍රම සමුද්‍රයයි. මෙය පොලොන්නරුව රජ සමයේ පරාක්‍රමබාහු රජු විසින් (1153 - 1186) කාල සීමාවේදි ඉදි කර ඇත. මෙම පරාක්‍රම සමුද්‍රය තවත් කුඩා ප්‍රමාණයේ වැව් 5 එකතුවෙන් සෑදී ඇත. එනම්,
  1. තෝපා වැව
  2. ඉරමඬු වැව (කටු වැව)
  3. දම් බුත්ලු වැව
  4. කලහඟ වැව
  5. බු වැව

මෙම පරාක්‍රම සමුද්‍රයේ බැම්ම දිගින් සැතපුම් 8 1/2 (44 Km) වන අතර එය උසින් අඩි 40 (12 m) වේ. මෙම ජලාශයේ සාමාන්‍ය ගැඹුර අඩි 25 කි. මෙම ජලාශය අක්කර 5350 පුරා පැතිර යමින් කුඹුරු අක්කර 18000 වගා කිරීමට ජලය සපයයි.

No comments:

Post a Comment